හිටපු ජනපති මෛත්‍රීට කොරෝනා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 4, 2022

හිටපු ජනපති මෛත්‍රීට කොරෝනා!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ. 
එහිදී සිදුකරන ලද පරීක්ෂාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබෙනවා.

IDH රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා යළි සිය නිවස බලාගොස් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad