මරදානේදී හිරුණිකාට සහ කාන්තාවන් දෙදෙනෙකුට අනවශ්‍ය ශාරීරික හරිහැර කරන පොලිස් නිලධාරීන් ගැන පැමිණිල්ලක්! වීඩියෝත් තියෙනවා! අංකත් තියෙනවා! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 4, 2022

මරදානේදී හිරුණිකාට සහ කාන්තාවන් දෙදෙනෙකුට අනවශ්‍ය ශාරීරික හරිහැර කරන පොලිස් නිලධාරීන් ගැන පැමිණිල්ලක්! වීඩියෝත් තියෙනවා! අංකත් තියෙනවා! (VIDEO)

මරදානේ පැවැති විරෝධතාව අතරතුරදී තමන් ඇතුලු කාන්තාවන් දෙදෙනකුට පොලිස් නිලධාරීන් විසින් අනවශ්‍ය ශාරීරික හිරිහැර සිදුකළ බව කියමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදු කොට ඇත. 
එහිදී ඊට අදාළ වීඩියෝ පට සහ නිලධාරීන්ගේ අංක කොමිසම වෙත ලබා දීමටද ඇය පියවර ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad