මෛත්‍රීපාල සිරිසේනට ‌කොරෝනා ආසාදනය වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 4, 2022

මෛත්‍රීපාල සිරිසේනට ‌කොරෝනා ආසාදනය වෙයි

මෛත්‍රීපාල සිරිසේනට ‌කොරෝනා ආසාදනය වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ බව තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, වැඩිදුර තොරතුරු ඉදිරියේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බව ය.
කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී සිදු කරන ලද පරීක්ෂාවකදී ඔහුට කොරෝනාවෛරසය ආසාදනය ඇති බවට තහවුරු වූ බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad