ප්‍රියමාලිගේ බිස්නස් පාට්නර් ජානකී සිරිවර්ධන CIDයේ අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 4, 2022

ප්‍රියමාලිගේ බිස්නස් පාට්නර් ජානකී සිරිවර්ධන CIDයේ අත්අඩංගුවට

ප්‍රියමාලිගේ බිස්නස් පාට්නර් ජානකී සිරිවර්ධන CID් අත්අඩංගුවට

ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින අත්අඩංගුවට ගෙන තිබේ.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේ බව තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඇය අත්අඩංගුවට ගත් බව ය.

ඇය මෙරට ප්‍රසිද්ධ සමාගමක ප්‍රධාන විධායක නිලධාරිනියකි.

No comments:

Post a Comment

Post Bottom Ad