උමන්දාවේ සමන්තභද්‍ර හිමිට කාන්තාවක් හා දරුවෙක් සිටිනා බවට කතාවක් මැල්සිරිපුර උමන්දාව මහා විහාරස්ථානයේ විහාරිධිපති සිරි සමන්තභද්‍ර හිමියන්ට ට දරුවකු සිටින බව සමාජ ක්‍රියාකාරිකයකු වන සේපාල අමරසිංහ මහතා සඳහන් කරයි. අදාළ කාන්තාව මේ සම්බන්ධව පවසා ඇතැයිද ඔහු කියා සිටී. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
No comments:
Post a Comment