තරුණයින්ට රට හදන්න පුළුවන් කියන්නේ මෝඩයෝ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 19, 2022

තරුණයින්ට රට හදන්න පුළුවන් කියන්නේ මෝඩයෝ!

දැන් ලංකාවෙ දේශපාලනය කරන්න තියෙන ලොකුම සුදුසුකම නාකි විරෝධයයි.

නැත්තං තමන් තරුණ වීම සියලු ප්‍රශ්න විසඳිය හැකි බලයක් විදිහට තේරුම් ගැනිමයි. 
මේ මෝඩකම අරගලය විසින් ස්තාපනය කරපු එකක්. තරුණ වූ පලියට කාටහරි විසඳන්න පුළුවන් එකම දේ වෙන්නෙ ශරීර ශක්තියෙන් කරන යමක් විතරයි.

දේශපාලනය කියන්නෙ ශරීර ශක්තිය විදිහට තේරුම් ගැනීම මොන තරම් අඥාන ද?

චින්තන ධර්මදාස


No comments:

Post a Comment

Post Bottom Ad