බලු වීඩියෝවෙන් හිරුණිකා-කරදන අමාරුවේ… බිලියන එකහමාරක වන්දි ඉල්ලා ආශු උසාවි යයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 30, 2022

බලු වීඩියෝවෙන් හිරුණිකා-කරදන අමාරුවේ… බිලියන එකහමාරක වන්දි ඉල්ලා ආශු උසාවි යයි..

තම කීර්ති නාමයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් රුපියල් බිලියන එකහමාරක මුදලක් ගෙවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ආදර්ශා කරදනට එන්තරාවාසි යොමුකර තිබේ.

සංස්කරණයද වීඩියෝවක් පළ කිරීමත් ඒ පිළිබඳව වැරදි අර්ථ නිරූපණයක් ලබාදීමත් හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසයට මෙම වන්දි මුදල ගෙවන ලෙස එමගින් දන්වා ඇත.

වන්දි මුදල ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද එමඟින් දැනුම් දී ඇත.




No comments:

Post a Comment

Post Bottom Ad