දරු දෙදෙනාට වස පොවා මවත් වස බොයි.. තිදෙනාම ICU… - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 30, 2022

දරු දෙදෙනාට වස පොවා මවත් වස බොයි.. තිදෙනාම ICU…

තම දරු දෙදෙනාට වස පොවා මව ද වස පානය කිරීම හේතුවෙන් තිදෙනාම අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකර සිටින බව ගම්පහ නාල්ල පොලීසිය සඳහන් කරයි.
ගම්පහ නාල්ල පොලිස් වසමේ ලොලුවගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් විසින් මෙසේ තම දරු දෙදෙනාට මෙසේ වස පොවා අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
වයස අවුරුදු අටක් වන දියණිය හා අවුරුදු පහක් වන පුතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මෙම දරුවන්ගේ පියා ටයිල් බාස් කෙනෙක් වන අතර පවුල් ආරවුලක් මත මෙය සිදුකරන්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad