සුර පප්පාට හඩ කැවූ ශිල්පියා හිලේරියන් පෙරේරා පදික වේදිකාවේ රෙදිපිළි වෙළදාමේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 29, 2022

සුර පප්පාට හඩ කැවූ ශිල්පියා හිලේරියන් පෙරේරා පදික වේදිකාවේ රෙදිපිළි වෙළදාමේ

සුර  පප්පාට හඩ කැවූ ශිල්පියා හිලේරියන් පෙරේරා පදික වේදිකාවේ රෙදිපිළි වෙළදාමේ

සූර පප්පා කාටූනය අප බොහෝ දෙනෙක් නරඹා තිබෙනවා. ඉතින් සූර පප්පා නමින් රසික හදවත් පිරෑ ඔහු ගැන අපි කියන්නට යන්නෙ ඉතා කණගාටු දායක පුවතකි.

දශක පහක්  පමණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු   හඬ කැවීම් ශිල්පියකු ලෙස කටයුතු කළ  හිලේරියන්   පෙරේරා   මහතා  නාට්‍ය ශිල්පිනියක් නිවේදිකාවක්

වන එල්සි  මහතමිය   එකතුවෙලා පානදුරේ ජනප්‍රිය මාවතේ  පොඩ්ඩක් පදික වේදිකාවට ඇවිල්ලා රෙදිපිළි  වෙළදාමේ  යෙදෙන්නට පටන්ගෙන.

ස්‍රරපප්පා ලෙසත්  මුවන්  පැලැස්සේ  පිනා  ඇතුලු   කාටුන්  චරිත රැසකට හඩදෙන මේ ශිල්පියා දිරිමත්  කරමු.

 දුරකතන අංකය. 

උදවුවක්  කරන්න 0757401052 / 0786199656



No comments:

Post a Comment

Post Bottom Ad