වසන්ත මුදලිගේ ඇතුළේ ඉන්නේ මෝටිවේෂන් අප්පච්චියි බස් ගැමුණුයි නිසා! උසාවියේදී එළියට ආ කවුරුත් නොදත් කතාව මෙන්න (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 13, 2022

වසන්ත මුදලිගේ ඇතුළේ ඉන්නේ මෝටිවේෂන් අප්පච්චියි බස් ගැමුණුයි නිසා! උසාවියේදී එළියට ආ කවුරුත් නොදත් කතාව මෙන්න (VIDEO)

රැදවුම් නියෝග මත අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා රදවාගෙන සිටින්නේ මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න විසින් ලබා දී ඇති ප්‍රකාශයන් දෙකක් හේතුවෙන් බව අධිකරණයේදී අනාවරණය විය. 
ඒ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන් බව නීතීඥ නුවන් බෝපගේ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad