වින්ඩි ගුණතිලක‌ගේ සහ සනුක වික්‍රමසිංහගේ Wedding Pre Shoot එක [PHOTOS] - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 26, 2022

වින්ඩි ගුණතිලක‌ගේ සහ සනුක වික්‍රමසිංහගේ Wedding Pre Shoot එක [PHOTOS]

වින්ඩි ගුණතිලක‌ගේ සහ සනුක වික්‍රමසිංහගේ Wedding Pre Shoot එක

ජනප්‍රිය ගායන ශිල්පීන් තරු යුවලක්වන රෑකාන්ත ගු‍ණතිලකමහතාගේ බාල දියණිය වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ යුග දිවියට එළබුුන පුවත අප මීට පෙර ඔබට ගෙන ආවා.

මංගල උත්සවය අතරවාරයේදී ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා ඔවුන්ගේ Wedding Pre Shoot එක සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ සුන්දර ඡායාරූප පෙළ


No comments:

Post a Comment

Post Bottom Ad