ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ නවතම සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිද කුමාරි මුණසිංහ මහත්මිය කියන කතාාව | Jackson Anthony - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 27, 2022

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ නවතම සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිද කුමාරි මුණසිංහ මහත්මිය කියන කතාාව | Jackson Anthony

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ නවතම සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිද කුමාරි මුණසිංහ මහත්මිය කියන කතාාව

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අනතුරුකට මුහුණ පා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවක ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් මැවෙන්නට වුනා. ඒ් හේතුවෙන් සමාජයේ බොහෝ දෙනා ඒ් පිළිබදව දැඩි සැලකිලිමත් වන්නට වුනා.

පසුගියදා රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහුගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය කියා සිටියේ ක්සන් ඇන්තනි මහතා ක්‍රම ක්‍රමයෙන් සුව අතට පත්වෙන බවයි.

ඔහු ඉතා ඉක්මනින්ම යළිත් ඔහු යථා තත්වයට පත්වෙනු ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad