ඇප ලැබුණට පස්සේ ඉන්දියාවට පැන්න පාතාල නායක කංජිපානි දැන් පාකිස්තානයේ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 2, 2023

ඇප ලැබුණට පස්සේ ඉන්දියාවට පැන්න පාතාල නායක කංජිපානි දැන් පාකිස්තානයේ?

ඇප ලැබීමෙන් අනතුරුව ඉකුත් නත්තල් දා ඉන්දියාවට පළා ගිය පාතාල නායක කංජිපානි ඉම්රාන් මේ වනවිට පාකිස්තානයට ඇතුල් වී ඇති බවට සැකයක් බුද්ධි අංශවලට මතුව තිබේ.

බුද්ධි අංශ අනාවරණය කරන්නේ පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාලය සමග කංජිපානි හට සමීප සබධකම් පැවැති බවකි. 
ඒ අනුව බොහෝ දුරට ඉන්දියාවේ සිට පාකිස්තානයට පළා යනු ඇති බවට වූ සැකයක් බුද්ධි අංශ වෙත මතුව ඇති බවද දැනගන්නට තිබේ.

කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගනු ලැබූවේ ඩුබායි ආරක්ෂක අංශ විසින් වන අතර පසුව හෙතෙම ලංකාවට බාරදීමට පියවර ගනු ලැබීය.


No comments:

Post a Comment

Post Bottom Ad