ජනප්‍රිය ගායන ශිල්පිනී දිල්කි උරේෂාගේ මංගල දිනය ලස්සන වුන හැටි | Gossip Story of popular singer Dilki Uresha wedding - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 20, 2023

ජනප්‍රිය ගායන ශිල්පිනී දිල්කි උරේෂාගේ මංගල දිනය ලස්සන වුන හැටි | Gossip Story of popular singer Dilki Uresha wedding

ජනප්‍රිය ගායන ශිල්පිනී දිල්කි උරේෂාගේ මංගල දිනය ලස්සන වුන හැටි
[PHOTOS]

දිල්කි උරේෂා කියන්නේ නව පරපුරේ ගායන ශිල්පිනියන් අතරන් ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇය ගැයූ ගීත සියල්ලම පාහේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වුණා.

දිල්කි උරේෂා ඇගේ පෙම්වතා නඳුන් ගිම්හාන් සමඟ ඉන්නා ඡායාරූප කීපයක් ඇගේ සමාජ ජාලාවල මීට පෙර පළ කරලා තිබුනා.

කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සංජය මුරමුදලි කියලා කියන්නෙනෙත්.ඉතින් මේ ආදරණීය කඩවසම් රංගන ශිල්පියා පහුගිය කාලයේ අපේ රටේ හොඳම නැගී එන නළුවා සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

ඊයේ ඔවුන් දෙපළට විශේෂ දවසක්. අද දිල්කි සහ ඇගේ පෙම්වතා නඳුන් විවාහ ගිවිස ගත්තා.

ඒ පිළියන්දල ප්‍රදේශයේ පැවැති හෝටල් පරිශ්‍රයකදී. මේ දෙපලගේ සේයාරූ ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා සමාජ ජාලාවල පළ කර තිබුනා.

එමෙන්ම දිල්කිගේ විවාහ ගිවිස ගැනීමට සහභාගි වුණු යෙහෙළියක් වන ජනප්‍රිය රංගන ශිල්පිනී සචින්තනී කෞෂල්‍යා එම අවස්ථාවේ දී ගත් ඡායාරූපයක් ඔවුන් දෙපළට සුබපතා පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.

No comments:

Post a Comment

Post Bottom Ad