අනතුරට ලක්ව තමන් ‌ලෙඩ ඇදේ සිටිද්දි අමල් පෙරේරා තනිවම උපන්දිනය සැමරීම ගැන බිරිද ශිරෝෂි රොමේෂිකා කියන කතාව  | Shiroshi Romeshika | Amal Perera - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 4, 2023

අනතුරට ලක්ව තමන් ‌ලෙඩ ඇදේ සිටිද්දි අමල් පෙරේරා තනිවම උපන්දිනය සැමරීම ගැන බිරිද ශිරෝෂි රොමේෂිකා කියන කතාව  | Shiroshi Romeshika | Amal Perera

අනතුරට ලක්ව තමන් ‌ලෙඩ ඇදේ සිටිද්දි අමල් පෙරේරා තනිවම උපන්දිනය සැමරීම ගැන බිරිද ශිරෝෂි රොමේෂිකා කියන කතාව
[PHOTOS]

ශිරෝෂි රොමේෂිකා කියන්නේ පුංචි තිරයේ දකින්න ලැබුණු අපේ රටේ සිටි ජනප්‍රියම රංගන ශිල්පිනියක්. එලෙසින් ශිරෝශිට අපේ රටේ ප්‍රේක්ෂක ආදරය ගොඩක් හිමි වුනා. ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සොඳුරු රංගන ශිල්පිනිය නර්තනයටත් ගොඩක් දක්ෂයි.

දැන්නම් ඇය වැඩිය කළා ක්ෂේත්‍රය තුල දකින්න නොලැබුනත්  පසුගියදා මාර්ග රිය අනතුරකට මුහුණ දුන් ෂිරෝශි රොමේශිකා දැන් සුවෙන් පසුවන බව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා .

ඇය මෙසේ අසනීපෙන් සිටියදී සිය ස්වාමිපුරුෂයා වන ගායක අමල් පෙරේරා සිය උපන් දිනය සැමරීම පිළිබඳව බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී තිබුා අතර ඇය මේ පිළිබඳව අදහස් දක්වා සිටියා.

 " අමල්ගේ උපන්දිනේ ගන්න මාසෙකට කලින් තමයි ප්ලෑන් කරලා තිබ්බේ නදීමාල් තමයි එක ලෑස්ති කලේ.  මගේ අනතුර නිසා තමයි ඒක ලොකුවට කරගන්න බැරි වුණේ. 

මම ඒකේ වරදක් දකින්නේ නෑ එයා සෙලිබ්‍රෙටි කෙනෙක්. 

එහෙම කෙනෙක්ට උපන්දින සාද ,කේක් කපනවා කියන එක සාමාන්‍ය දෙයක්. 

ලොකුවට ගන්න තිබ්බ පාටියක කැන්සල් කරලා  ගෙදර පොඩියට තමයි මේක කලේ. 

ඒක පිට අය  ප්‍රශ්නයක් කරගන්න ඕනි නැහැ. පවුලේ ඇතුලේ දේවල් දන්නෙ පවුලේ අය විතරයි. 

අනිත් එක අමල් ඒ වෙද්දී  ස්ට්‍රෙස් එකකින් හිටියේ, ඒකත් එක්ක අමල්ව සතුටින් තිබ්බ එක ගැන මම සතුටු වෙනවා එයාලට ස්තුති වෙනවා. "  යනුවෙන් ඇය ඒ පිළිබඳව මාධ්‍යට පවසා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad