"ලාල්කාන්ත හරි...හෙදියන් ජිම් යැවිය යුතුයි" - නාමල් ලාල් වෙනුවෙන් පෙරට (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 18, 2023

"ලාල්කාන්ත හරි...හෙදියන් ජිම් යැවිය යුතුයි" - නාමල් ලාල් වෙනුවෙන් පෙරට (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා හෙදියන් සම්බන්ධයෙන් සඳහන් කරමින් හෙදියන් ජිම් යායුතු බවත් ඔවුන් ලස්සනට සිටිය යුතු බවත් සඳහන් කලේය. 
මේ සම්බන්ධයෙන් ප‍්‍රචිචාර දක්වමිව් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ලාල්කාන්ත මහතා වැරදි දෙයක් ප්‍රකාශ නොකළ බවත් ඔහුගේ චේතනාව හොඳ බවත් ඔහු පිරිසුදු චේතනාවෙන් එය සිදු කර ඇතැයි තමන් සිතන බවත්ය.

සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ජනතා ප්‍රශ්න වල පිළිතුරු ලබා දුන් අවස්ථාවේ පුද්ගලයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජපක්‍ෂ මහතා එසේ සඳහන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad