කක්කුසි හදන්, ගංජා ගහලා, ගණිකාවෝ ගෙනත් රට මඩ වගුරක් කළ නිසා ආයෝජකයො එන්න බෑ කිව්වා (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 19, 2023

කක්කුසි හදන්, ගංජා ගහලා, ගණිකාවෝ ගෙනත් රට මඩ වගුරක් කළ නිසා ආයෝජකයො එන්න බෑ කිව්වා (VIDEO)

රටේ ඉහළ පෙළේ අයවලුන් විසින් ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත දෙයක් බව එස.බී. දිසානායක මහතා සඳහන් කරයි. එමෙන්ම අරගලකරුවන් විසින් කක්කුසි හදන්, ගංජා ගහලා, ගණිකාවෝ ගෙනත් මඩ වගුරක් කළ නිසා රටට පැමිණීමට සිටි ආයෝජකයින් නොපැමිණි බවද ඔහු ප්‍රකාශ කරයි. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අදාළ වීඩියෝව පහළින්…


No comments:

Post a Comment

Post Bottom Ad