මාලිමාව මට බයයි.. මං රනිල් එක්කයි..- අරගල නායක පැතුම් කර්නල් - විගස පුවත් - Vigasapuwath

Sunday, April 16, 2023

මාලිමාව මට බයයි.. මං රනිල් එක්කයි..- අරගල නායක පැතුම් කර්නල්

ජාතික ජන බලවේගය යනු අසුර කණ්ඩායමක් බවත් ඔවුන් තමා අභියෝගයක් සේ සලකා බියවී තමනට පහර දෙන බවට ගාළු මුවදොර අරගලයේ ඉදිරිපලෙ නායකයෙක් වූ වෛද්‍ය පැතුම් කර්නල් මහතා චෝදනා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන මතවාදය සහ ආර්ථික මතවාදය මේ මොහොතේ සමාජය තුල පැල කරන්නේ තමා බවත් තමන්ගේ ආර්ථික මතවාදයට අනුව රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට වැඩ කරමින් සිටින බවත් ඔහු කියා සිටී.

ඒ අනුව තමාගේ පූර්ණ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වන බවත් හෙතෙම අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *