ගවල පනන ලකෂ 70ක වච කරල! මහනද කහඳගම රමනඩ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 20, 2023

ගවල පනන ලකෂ 70ක වච කරල! මහනද කහඳගම රමනඩ!

රුපියල් ලක්ෂ හැත්තෑවක් වංචා කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳග ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මහින්ද කහඳගම විසින් වර්ෂ 2022 දී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබිණි.
එම චෝදනාව මත කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්තී කහඳගම කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව මෙම මස 22  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad