ජනපත හමවට ආණඩව සයළ මනතරන යල කදවය.. මවර ලපය පරසනනගන.. රට ගමන තහනම! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 20, 2023

ජනපත හමවට ආණඩව සයළ මනතරන යල කදවය.. මවර ලපය පරසනනගන.. රට ගමන තහනම!

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ මාසයේ අවසන් සතියේ කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු යයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල විසින් දැනුම් දී ඇත.

එළැඹෙන 28 වැනි දා පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීම ඊට හේතුව බව අදාල දැනුම්දීම් මගින් සඳහන් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යයාගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

ඒ අනුව මෙම කාල සීමාවේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට විදෙස්ගතවීම අත්හිටුවා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad