දනෂ ඉවතට... පහටට ලකකකට අගමතකම... ජනපත ගදරටම ගස කත කරල? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 23, 2023

දනෂ ඉවතට... පහටට ලකකකට අගමතකම... ජනපත ගදරටම ගස කත කරල?

ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු වනු ඇති බව නෙත් ගුවන් විදුලිය වාර්තා කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදේශගතවීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානියකු සමඟ සාකච්ඡා කර ඇති බවද සදහන්ය.

එම ප්‍රධානියාගේ නිවසට ගොස් ජනාධිපතිවරයා මෙම සාකච්ඡා කර ඇති බවත් ජනාධිපතිවරයා සිය විදේශ සංචාරය නිමවා මෙරටට පැමිණි පසු ඒ අනුව අග‍්‍රාමාත්‍ය ධුරය ඔහුට ලබා දෙනු ඇති බවත් වැඩුදුරටත් වාර්තාය කියා සිටී.

කෙසේ වෙතත් මෙම තොරතුර මෙතෙක් නිල වශයෙන් තහවුරු කර ගැනීමට හැකිවූයේ නැත.


No comments:

Post a Comment

Post Bottom Ad