අතර තහනමත... ඔරගඩවතත සමබදධලක වහරය කඩ ඉවත කරම අතහටවය! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 22, 2023

අතර තහනමත... ඔරගඩවතත සමබදධලක වහරය කඩ ඉවත කරම අතහටවය!

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරියට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබේ.

ඒ අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමිනි.

එහි විහාරාධිපති හිමි විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

විහාරස්ථානය අද දිනයේ කඩා ඉවත් කිරීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිසිය විසින් දැනුවත් කර තිබින.


No comments:

Post a Comment

Post Bottom Ad