රය අනතරකට මහණ දන වජයකල මහෂවරන දඩ සතකර ඒකකයට ඇතළත කරය - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 29, 2023

රය අනතරකට මහණ දන වජයකල මහෂවරන දඩ සතකර ඒකකයට ඇතළත කරය

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.

මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad