දෂන-වච වරදකරවනට හසට වඩ තබන - පරලමනතවට යජන කර! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 21, 2023

දෂන-වච වරදකරවනට හසට වඩ තබන - පරලමනතවට යජන කර!

දූෂණ වංචා වල චෝදනා එල්ලවී උසාවියෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට හිසට වෙඩි තබා මරා දැමීමට තමන් යෝජනා කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මහතා සඳහන් කළේය. 
වරදකරුවන්ට මාස හයක කාලයක් හෝ අවුරුද්දක කාලයක් ලබා දීමෙන් පසුව මෙවැනි ක්‍රියා වල නිරත වන පුද්ගලයන්ට එම දඬුවම දිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

දූෂණ විරෝධී පනත පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම යෝජනාව කරන ලදී.

සිංගප්පූරුව මැලේසියාව ඉන්දුනීසියාව වැනි ආසියාතික රටවල ක්‍රියාත්මක කරන ආකාරයේ දැඩි තීන්දු තීරණ ගෙන දූෂණය වංචාව නැති කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad