මක තව කලයක හටයත ඕකග ගනග කටහළ මගලල ආයත ගනනව සහතකය - නලන හවග (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 16, 2023

මක තව කලයක හටයත ඕකග ගනග කටහළ මගලල ආයත ගනනව සහතකය - නලන හවග (VIDEO)

මේකා තව ටික කාලයක් හිටියොත් ඕක ගෑනිගෙ කොටහළු මංගල්ලෙ ආයෙත් සහතික වශයෙන්ම ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා සඳහන් කරයි.

තව ටික කලක් හිටියොත් ඕකගෙ ගෑනි අල්ලල කාමරයකට දාලා රෙද්දකින් වහලා සතියකින් එලියට අරගෙන ආයෙත් කොටහළු මංගල්ලය ගනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad