ජලන බදධ ශසනයට කළ මහවරට ශර සගත සසන පරසදන ගරව නමය පදය! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 16, 2023

ජලන බදධ ශසනයට කළ මහවරට ශර සගත සසන පරසදන ගරව නමය පදය!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියට ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ගෞරව සම්මානයක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

ඊට අදාල උත්සවය ඊයේ දින දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ජලනි ප්‍රේමදාස මහත්මිය ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා කළ මෙහෙවර සලකා බලමින් ‘ශ්‍රී සුගත සාසන ප්‍රසාදිනී’ සම්මානය ඇයට ප්‍රදානය කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad