හරක් කටාට පනින්න සහාය දුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 30, 2023

හරක් කටාට පනින්න සහාය දුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට…

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

රහස් පොලිසියේ මහජන පැමිණිලි අංශයට අනියුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් හරක් කටාට පළා යාම සදහා සෘජුවම සහාය දුන් කොස්තාපල්වරයා මෙතෙක් සොයාගෙන නැති අතර ඔහු අතුරුදන්ව දින 20ක් ගත වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad