තොරතුරු තාක්ෂණ විභාගයට මෙවර මුහුණ දිය යුත්තේ online ක්‍රමයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

තොරතුරු තාක්ෂණ විභාගයට මෙවර මුහුණ දිය යුත්තේ online ක්‍රමයට

තොරතුරු තාක්ෂණ විභාගයට මෙවර මුහුණ දිය යුත්තේ online ක්‍රමයට

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් (online)  ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මෙම පරික්ෂණය මාර්තු 11 වෙනි දින සිට 18 වෙනි දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655කදී පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad