රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා තිබේ. ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව එම සංගමය මෙම විරෝධතාව පවත්වයි. මේ හේතුවෙන් ලේක් හවුස් වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment