මහින්ද - මෛත්‍රී විශේෂ සාකච්ජාව අද - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 3, 2019

මහින්ද - මෛත්‍රී විශේෂ සාකච්ජාව අද

මහින්ද - මෛත්‍රී විශේෂ සාකච්ජාව අද
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිත වේ.
ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.
 
පස්වරු 4.00 ට සාකච්ඡාව ආරම්භ වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි.
 
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ, ඊට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහභාගී වන බව යි.

No comments:

Post a Comment

Post Bottom Ad