පානදුර දුම්රිය ස්ථානයේ දුම්රියක් විශේෂ පරීක්ෂාවක සැකකටයුතු පුද්ගලයෙකු ගැන තොරතුරක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 1, 2019

පානදුර දුම්රිය ස්ථානයේ දුම්රියක් විශේෂ පරීක්ෂාවක සැකකටයුතු පුද්ගලයෙකු ගැන තොරතුරක්

සැකකටයුතු පුද්ගලයෙකු සිටින බවට ලැබුණු තොරතුරකට අනුව බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් පානදුර දුම්රිය ස්ථානයේ හදිසියේ නතර කර විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවට වාර්ථා වෙනවා

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් විය හැකි බවයි ද පාලක මැදිරිය පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad