කැළණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස ඒ වීඩියෝවේ සඳහන් කරුණු තමන් ප්‍රතික්ෂේප කරන බවයි අගමැතිවරයා සිය විශේෂ නිවේදනය නිකුත් කරමින් කියා සිටින්නේ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව තමන් විසින් පත් කරන ලද කමිටුවේ අවධානයට මෙම වීඩියෝව ද යොමු කර බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.


No comments:
Post a Comment