Loading...
ඒ සම්බන්ධයෙන් වූ පුරවැසිකම ඉවත් කිරීමේ ලේඛනය අපවෙත ලැබී තිබේ.
පහතින් දැක්වෙන්නේ එහි පිටපතකි.
එම සහතිකය අනුව 2019 අපේ‍්‍රල් මස 17 වැනිදා ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම අහෝසි කර ඇති අතර 2019 සැයි මස 03 වැනිදා අය අනුමත කර ඇත.
ඒ අනුව පුරවැසිකම අහෝසි කිරීමට අදාල ලේකණ ඇමරිකානු ෆෙඩරල් වෙබ් අඩවියේ සදහන් වීමට නියමිතව ඇත්තේ 2019 ජූනි 30න් අවසන් වන කාර්තුවට අදාලව වන අතර එය අගෝස්තු මුල් සති දෙකේදි ප‍්‍රකාශයට පත් කෙරෙයි.


No comments:
Post a Comment