Loading...
තම දියණියගේ විවාහ උත්සවයට සහභාගී වන ලෙස රාජපක්‍ෂ මහතාට ආරාධනා කිරීමට හකීම් මහතා මෙසේ එම නිවසට ගොස් ඇතැයි සදහන්ය.
මෙම උත්සවය එළැඹෙන සැප්තැම්බර් 17 දා පැවැත්වීවට නියමිත අතර එදිනම නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවයද පැවැත්වෙන නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ 17දා පැමිණීමට නොහැකි බවත් දෙවැනි දින උත්සවයට ස්ථිර ලෙසම පැමිණෙන බවත්ය.
ටික වේලාවක් දෙදෙනා අතර සුහද සාකච්චාවක් ඇතිව තිබෙන අතර එහිදී කුමන ආකාරයේ කතාබහක් සිදු වූයේ දැයි වාර්තා නොවෙයි.
-Lankasinhalanews.

No comments:
Post a Comment