"සජිත් ප්‍රේමදාස මට දන්න විදිහට කැපුවත් කොළ. ඕනෙනම් කපලා බලන්න.. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන එක්කෙනෙක් නෙමෙයි. ගෝඨාභය මහත්තයාට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වුණොත් මම පෞද්ගලිකව සුබ පතනවා එතුමාට. එතුමා ඉල්ලනවා නම් එතුමාට ගැලපෙන විදිහට දක්ෂ දිනන්න පුළුවන් අපේක්ෂකයාව අපි දානවා. අවසානයේ අපි තමයි දිනන්නේ." යනුවෙනි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව පෙරමුණ සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමින් සඳහන් කළේ තමන් ඉදිරි කටයුතු සිදුවෙන ආකාරය පිළිබඳව ඝෘණාත්මකව නොසිතන බවයි.


No comments:
Post a Comment