රනිල්ගේ උගුලේ සජිත් හිරවේ.. ‘මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී’ ඇල්පිටිය දිනවන්න අදිමදි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

රනිල්ගේ උගුලේ සජිත් හිරවේ.. ‘මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී’ ඇල්පිටිය දිනවන්න අදිමදි කරයි

ක්තෝබර් මස 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්පූර්ණ වශයෙන් මෙහෙයවා ජයග‍්‍රහණය කරවා පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂය නායකත්වය විසින් කරන යෝජනාවට සජිත් ප්‍රේමදාස මහතා පාර්ශවයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා පල වෙයි.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල සමාජ ගිණුම් විසින් වාර්තා කර ඇත්තේ ඇල්පිටිය මැතිවරණය මෙහෙය වීමට නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ වැඩි පිරිසක් ඉල්ලා ඇත්තේ ද මෙම මැතිවරණය නායකත්වය ගැන ජයගෙන තම බලය පෙන්විය යුතු බවට යයිද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad