සජිත් පිල එජාප බල පෙරලියකට සැරසේ.. සියළු පලාත් පාලන මන්ත‍්‍රීන් කොළඹට කැදවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 3, 2019

සජිත් පිල එජාප බල පෙරලියකට සැරසේ.. සියළු පලාත් පාලන මන්ත‍්‍රීන් කොළඹට කැදවයි

ක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පලාත් පාලන මන්ත‍්‍රීවරුන් කොළඹට කැදවීමට එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කර ඇත.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩංගණයේදී මෙම එළැඹෙන 07 වැනිදා ‌මෙම හමුව ‌පැවැත්වීමට නියමිතය.

සජිත් පේ‍්‍රමදාස මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස එහිදී යෝජනා සම්මත කිරීමට සූදානමක් ඇතැයිද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad