එජාප ලොක්කන් මහ රාත‍්‍රී කොළඹ ගිනි අවුලාගෙන කෑගසති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

එජාප ලොක්කන් මහ රාත‍්‍රී කොළඹ ගිනි අවුලාගෙන කෑගසති

ක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක මහතා වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරියේ සත්‍යග‍්‍රහයක් පැවැත්වින.

මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් බොහෝ දෙනෙකු එක්ව සිටියහ.

සත්‍යග‍්‍රහය අවසාන භාගයේ දී එජාප නායකයින් පන්දම් පත්තු කරමින් සිය විරෝධතාවය පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad