එම ඇමතුම තත්පර 161 කාලයක් ලබා ගෙන ඇතැයි ද උන්වහන්සේ සඳහන් කලහ.
අදාල දිනයේ ඔවුන්ගේ දුරකතන දත්ත වාර්තාවක් ඇතැතිව මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පල කලහ.
එමෙන්ම ඒ මොහොතේ අදාල දුරකථනය අනතුර සිදු වූ ස්ථානයේ තිබූ බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ අතර පූජිත ජයසුන්දර මහතා ගැන අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇත.


No comments:
Post a Comment