රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවන්ද නොසතුටින්.. සමාජ ජාල මගින් දැඩි චෝදනා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 4, 2020

රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවන්ද නොසතුටින්.. සමාජ ජාල මගින් දැඩි චෝදනා..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිතවාදී පිරිස් විසින්ද දැඩි නොසතුට පළ කරමින් සිටිති.

සිය සමාජ ජාල ගිණුම්වල ඔවුන් සටහන් තබමින් ඇත්තේ රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වඩා ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු මහා පරිමාණ දූෂිතයන් නිදැල්ලේ සිටින බවය.

මෙය මෙය පොලිසිය විසින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන ලද්දක් බවටද එම පිරිස් චෝදනා කරති.

No comments:

Post a Comment

Post Bottom Ad