රංජන් අත්තඩංගුවට ගැනීම එජාපේම ගේමක්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 4, 2020

රංජන් අත්තඩංගුවට ගැනීම එජාපේම ගේමක්?

රංජන් අත්තඩංගුවට ගැනීම පිලිබදව විවිධ මත එල්ල වෙමින් පවතී. එහි වගකීම සම්පූර්ණයෙන්ම එල්ලවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු වර්තමාන ආණ්ඩුවටයි.

 නමුත් පසුගිය දිනවල රංජන් එජාපෙක් නෙරපීමට පවා සූදානම් විය. ඒ ඔහු පැවති ආණ්ඩුවේම දූශිතයන්ට එරෙහිව හඩ නැගීම හේතුවෙනි. විටක රංජන් පැවසුවේ මෙවර ඔහු ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වන බවයි. 

වටින් ගොඩින් වාර්තාවන විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසන පරිදි රංජන අත්තඩංගුවට ගැනීම පිටුපස සිටින්නේ එජාපේ යම් පිරිසක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad