එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම ගැන සිංහලේ සංවිදානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි
——–
අද සවස් භාගයේ අමුතුම චිත්‍රපටයක් රග දක්වමින් කොලබ අපරාධ කොට්ටාශයට බබා හුකුන් පාර්ට් දමමින් අත්අඩංගුවට පත්වූ රන්ජන් රාමනායක අමාත්‍යවරයා පිලිබදව ගෙවීගිය පැය කිහිපයේදී ඔහු අත්අඩංගුවට ගැනීම පිරිසක් හෙලා දකිමින්ද තවත් පිරිසක් ආණ්ඩුව විසින් ජනතාවට විහිළු සැපයීමට යොදාගත් නාටකයක් ලෙසද හදුන්වමින් ක්‍රියා කරන ලදී .
මේ වනවිට අප සංවිදානයට ලැබී ඇති තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ රන්ජන් සතුව ගිනි අවියක් ජීව උණ්ඩ අසභ්‍ය CD පට පමණක් නොව ඊට වඩා විවිද පුද්ගලයන්ට ඇමතුම් ලබාගත් බරපතල හඩපටද තිබී හසුවූ බවය . බැලූ බැල්මට අහිංසකයකු ලෙස පෙනුනද ඔහු විසින් ඇමතුම් ලබාගෙන ඇති පුද්ගලයන් හා කණ්ඩායම් ගැන ඔබට පැවසුවහොත් ඔබ බොහෝ විට ඒවා විශ්වාස නොකරන තත්වයකට පත්වනු ඇත .
රන්ජන් උසාවියේ විභාග වූ නඩු සදහා බලපෑම් කල අකාරය , විනිශ්චයකාරවරුන්ට ඇමතුම් ලබාදුන් ආකාරය , අපරාධ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකරට ඇමතුම් ලබා දී විමර්ශන වෙනස් කල ආකාරය ඇතුළු විවිධ පුද්ගලයන්ට තර්ජන ගර්ජන කරමින් මුදල් ගැරූ ආකාරයත් , මුදල් යහමින් ඇති කාන්තාවන් රවටා මුදල් ගැරූ ආකාරය ඇතුළු රටම කලබූ නඩු තීන්දුද ඒ අතර වේ . සම්පුර්ණ හඩ පට එක්ලක්ෂ පනස්දහසක් වෙන වෙනම CCD යේ විමර්ශන සදහා යොමුවී ඇති බව අප ඔබට විශ්වාසයෙන් කියමු .විමර්ශන මගින් ලැබෙන තොරතුරු ඉදිරි දිනයේදී ඔබට කියන පොරොන්දුවෙන් දැනට මාද්‍ය නිවේදනය නතර කරන්නෙමි .
ප්‍රදීප් සංජිව
ජාතික සංවිදායක
සිංහලේ සංවිදානය
Saturday, January 4, 2020
Home
දේශපාලන
රන්ජන්ගේ හඬ පට ලක්‍ෂ එකහමාරක් අත්අඩංගුවේ,විනිසුරුවන්ට බලපෑම්,ප‍්‍රසිද්ද කතුන්ගෙන් කප්පම් ඉල්ලීම් ඒ අතරයි.
රන්ජන්ගේ හඬ පට ලක්‍ෂ එකහමාරක් අත්අඩංගුවේ,විනිසුරුවන්ට බලපෑම්,ප‍්‍රසිද්ද කතුන්ගෙන් කප්පම් ඉල්ලීම් ඒ අතරයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment