නාමයෝජනා බාරගෙන අවසන්.. එජාපය නිල වශයෙන් දෙකඩ වේ.. රනිල් පිල හා සජිත් පිල වෙනම නාම යෝජනා බාර දෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 19, 2020

නාමයෝජනා බාරගෙන අවසන්.. එජාපය නිල වශයෙන් දෙකඩ වේ.. රනිල් පිල හා සජිත් පිල වෙනම නාම යෝජනා බාර දෙති

දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් නම් යෝජනා භාරගැනීම අද දහවල්යෝජනා භාරගැනීම අද දහවල් 12ට අවසන් විය.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමඟි ජනබලවේගය මෙවර මැතිවරණය සඳහා වෙන වෙනම තරග කිරීමට නාම යෝජනා ලබා දුන්නේ ය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතා, විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ද මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad