ජනාධිපති ජාතිය ඇමතීමේ කිසිම ගැම්මක් නෑ.. සැමනුයි, පරිප්පුයි, ඡන්දෙයි විතරයි - බිමල් රත්නායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 17, 2020

ජනාධිපති ජාතිය ඇමතීමේ කිසිම ගැම්මක් නෑ.. සැමනුයි, පරිප්පුයි, ඡන්දෙයි විතරයි - බිමල් රත්නායක

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින ජාතිය අමතා සිදුකරන ලද කතාව ප්‍රාථමික තත්වයේ එකක් බවද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. මෙවන් වසංගත තත්වයකදී සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක අංශ සේවකයන් ජීවිතය පරදුවට තබා සිදු කරන සේවය අගය කිරීමක්, ඔවුන් දිරිගැන්වීමක් නොකල බවටද ඔහු චෝදනා කරයි.

වසංගතය හමුවේ රටවැසියන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන මාර්ගෝපදේශයක් ලබාදී නැතැයිද ඔහු චෝදනා කරයි.

පරිප්පු, සැමන් සහ ඡන්දය ගැන පමණක් එම කතාවේදී ජනාධිපතිවරයා අදහස් පළ කළ බවද ඔහු පෙන්වා දෙයි.

තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් හිටපු මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad