කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 212 දෙනෙකු රට පුරා රෝහල් කිහිපයක අද වන විට ප‍්‍රතිකාර ලබයි. අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ. කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගීන් 41 දෙනෙකුද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි. අද වාර්තාව මෙසේය.
No comments:
Post a Comment