‘කොරෝනා නොතකා ජනහමුවට පැමිණි ඔබට ස්තුතියි..’ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ජනහමුවක් අමතමින් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 17, 2020

‘කොරෝනා නොතකා ජනහමුවට පැමිණි ඔබට ස්තුතියි..’ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ජනහමුවක් අමතමින් කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය ආසනයේ මැතිවරණය වෙනුවෙන් වූ ප‍්‍රචාරක රැස්වීමක් පැවැත්වූවාය.

කොරෝනා අවධානම නොතකා එම ස්ථානයට පැමිණි එම පිරිසට ස්තුති කරන බවද ඇය එහිදී සඳහන් කළාය.
කොරෝනා ව්‍යාප්ත වේ යයි සලකා ප්‍රසිද්ධ ජනහමු පැවැත්වීම රජය විසින් දැනටමත් තහනම් කර ඇත.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරියකද වන හිටපු රාජ්‍ය ඇමතිනිය මෙවන් ජන හමුවක් පැවැත්වීම ගැන දැඩි කතාබහක් ඇති වී තිබේ.

කොරෝනා නිසා තමන් ජනහමු ඇමතිම නවත්වන්නට බැරි යයි සජිත් පේ‍්‍රමදාස මහතාද මෑතකදී කරන ලද ප‍්‍රතාශයකටද දැඩි විවේචන එල්ල විය.


No comments:

Post a Comment

Post Bottom Ad