තමන්ට එතරම් පහර දෙන්නේ අතු පිරී තිබෙන පලබර ගසක් නිසා යැයිද ඔහු පැවසීය.
තමනට පහර දෙන තරමට තමන්ගේ ඡන්ද ප්‍රමාණයද වැඩි වෙන බවද ඔහු පැවසුවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති රැස්වීමක් අමතමිනි.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment