කොරෝනා වැළදුනු පලමු ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනාම සුව වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 17, 2020

කොරෝනා වැළදුනු පලමු ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනාම සුව වේ !

කොරෝනා ආසාදිත වූ දෙවන ශ්‍රී ලාංකිකයා ද සුව වී සිටින බවත් ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

මේ වන විට රජය විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු පැවසීය.
මෙරටින් හමු වූ පළමු වැනි කොරෝනා ආසාදන ශ්‍රී ලංකිකයා ද සුවය ලබා ඇති බව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad