මෙරට ජනතාව කොරෝනා රෝගයෙන් ගලවා ගැනීම උදෙසා ආරක්ෂක හමුදාව විසින් දියත් කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් පාර්ශ්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (N.G.O) විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත්තේ ආරක්ෂක අංශ ඊට සම්බන්ධ නොවිය යුතු බවය.
මෙය මිලිටරි පාලනයක මූලික අංග යැයි එම පැමිණිලිකරුවන් විසින් පෙන්වා දී තිබේ.

No comments:
Post a Comment