අවසන් දිනයේ රෝගීන් කිසිවෙකු නෑ.. 05ක් සූව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 17, 2020

අවසන් දිනයේ රෝගීන් කිසිවෙකු නෑ.. 05ක් සූව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න

ද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන නැත.

මෙරට කොරෝනා යයි තහවුරු කළ රෝගීන් සංඛ්‍යාවක් 238ක් වන අතර ගතවූ පැය 24 තුළ රෝගීන් 05ක් සුවපත් වී නිවෙස් කරා ගොස් ඇත.

ඒ අනුව 70 පූර්ණ සුවය ලබා ඇති අතර හත් දෙෙනක් මරණයට පත්ව තිබේ.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 161 ක් වන අතර සැක සහිතව 148 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ගනිමින් සිටී.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad